චන්ද්‍රිකා රෝහල් ගතකරයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, June 28, 2015

චන්ද්‍රිකා රෝහල් ගතකරයි..

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය කොළඹ ඩර්ඩන්ස් පුද්ගලික රෝහලට ඇතුලත් කර තිබේ.

තහවුරු නොකල රෝහල් ආරංචි මාර්ග පවසන්නේ ඇයට වැළදී ඇත්තේ වෛද්‍යවරුන් සැක කරන අන්තමේ බරපතල රෝගී තත්වයක්දැයි අවසන් වශයෙන් නිශ්චය කර ගැනීමට පරීක්‍ෂණ ක‍්‍රියාත්මක කරමින් සිටින බවයි.

No comments:

Post a Comment

Post Bottom Ad