හෙට දින අද දකින පිවිතුරු හෙටකට ‘එක්ටසි’ත් ඕනෑ වේ.. රතන හිමිගේ ලේකම් මත්පෙති තොගයක් සමඟ දැලේ… - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, June 28, 2015

හෙට දින අද දකින පිවිතුරු හෙටකට ‘එක්ටසි’ත් ඕනෑ වේ.. රතන හිමිගේ ලේකම් මත්පෙති තොගයක් සමඟ දැලේ…

ජාතික හෙළ උරුමයේ සභාපති හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී පුජ්‍ය අතුරලියේ රතන හිමියන්ගේ පාර්ලිමේන්තු කටයුතු ලේකම්වරයා ඇතුළු සිවුදෙනෙක් ඊයේ දිනයේ එක්ටසි නම් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි අන්තර්ජාල වෙබ් අඩවි හා සමාජ ජාලා වාර්තා පල කරමින් තිබේ.

අත්අඩංගුවට ගත් පිරිස අතර පොලිස් බුද්ධි ඒකකයේ කොස්තාපල්වරයෙකුද සිටිතැයි එම වාර්තාවල දැක්වෙයි.

සුරාබදු දෙපාර්තමේන්තුවේ මත්ද්‍රව්‍ය නාශක අංශයේ ස්ථානාධිපති සඳලාල් පතිරන සමග නිලධාරීන් පිරිසක් විසින් මෙම වැටලීම සිදු කර ඇති අතර සිද්ධිය යටපත් කිරීම සඳහා දේශපාලන බලපෑම් එල්ල වෙමින් පවතින බවද කියැවෙයි.



No comments:

Post a Comment

Post Bottom Ad