නව ආණ්ඩුවේ මේ දක්වා කාලය තුල විදේශ සංචාර 40ක් ගොස් ඇත්තේ ඇමති නන්දිමිත‍්‍ර ඒකනායක හා ඔහුගේ පුත් චින්තන ඒකනායක මහතා යයි වාර්තා වෙයි.
මේ දක්වා මෙම සංචාර සඳහා කෝටියකට වැඩි මුදලක් අමාත්‍යාංශයෙන් වියදම් කර ඇතැයි මාධ්‍ය වාර්තා කලේය. මේ අතර පාර්ලිමේන්තුව විසුරුවීමට පෙර තවත් රටවල් නවයක සංචාර සඳහා සූදානමින් සිටින බවද දැනගන්නට ඇත.
කෙසේ වෙතත් මේ වාර්තා ප‍්‍රතික්‍ෂෙප කරන ඇමති නන්දිමිත‍්‍ර ඒකනායක අමාත්‍යාංශ ඇතුලෙන්ම ආ බොරුවක් යයිද සඳහන් කරයි.මේ අතර තොරතුරු වාර්තා වන්නේ ඇමතිවරයා එන මැතිවණයට තරඟ නොකර තම පුත‍්‍රයාට අවස්ථාව ලබා දීමට තීරණය කර ඇති බවයි.
Sunday, June 28, 2015
යහපාලන ඇමති නන්දිමිත‍්‍ර දැනට විදෙස් සංචාර 40යි.. තවත් 09ක් සූදානම්..
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment