සිරුරේ පාට ගන්වා ඉන්දීය කණ්ඩායමට ක්‍රීඩා පිටියේ පිටතින් සිට ඉන්දීය කණ්ඩායම දිරිගන්වන සුප‍්‍රකට ඉන්දීය ක‍්‍රිකට් ලෝලියෙකු වන සුදීර් ගෞතම්ට ඉකුත්දා බංග්ලාදේශය සමග පැවැති දෙවන එක්දින තරගයේදී බංග්ලාදේශ ක්‍රීඩා ලෝලීන්ගේ ප්‍රහාරයකට ලක් වුණා.
මේ හේතුවෙන් ඉදිරියේදී පැවැත්වෙන එක්දින තරග වෙනුවෙන් ඔහුට විශේෂ ආරක්‍ෂාවක් ලබාදීමට බංග්ලාදේශ ආරක්‍ෂක අංශ අවධානය යොමුකර තිබෙනවා.
සුදීර් ගෞතම් වඩාත් ජනපි‍්‍රයත්වයට පත්ව ඇත්තේ ඔහුගේ සිරුර සම්පූර්ණයෙන්ම ඉන්දීය ජාතික ධජයේ වර්ණයන්ගෙන් වර්ණගන්වා ප්‍රේක්ෂකාගාරයේ සිට ඉන්දීය කණ්ඩායම දිරිමත් කිරීම හේතුවෙන්. ලොව ඕනෑම ස්ථානයක ඉන්දීයාව ක‍්‍රීඩා කරන ක‍්‍රිකට් තරග නැරඹිට ද ගෞතම් සෑම විටම පාහේ සහභාගි වනවා.
Sunday, June 28, 2015
බංග්ලාදේශයෙන් ගුටි කෑ ඉන්දීය ක්‍රිකට් දිරිගන්වන්නා (ඡායාරූප)
Tags
# එතෙර පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
එතෙර පුවත්
Labels:
එතෙර පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)




No comments:
Post a Comment