කේන්ති ගිය 'මහරගම කාන්ති' ඇමතිට හොරෙන් පොළේ ගිය හැටි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, June 28, 2015

කේන්ති ගිය 'මහරගම කාන්ති' ඇමතිට හොරෙන් පොළේ ගිය හැටි

මහරගම සති පොළ අද (27) පෙරවරුවේ විවෘත කිරීමට නියමිතව තිබුණේ රවුෆ් හකීම් සහ විජේදාස රාජපක්ෂ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන්. පෙරවරු 10.30 මෙය විවෘත කිරීමට නියමිතව තිබුණා.

එහෙත් ඊට පැයකට පමණ පෙර එහි පැමිණි  මහරගම නගරාධිපතිනී කාන්ති කොඩිකාර සහ ඔහුගේ ස්වාමි පුරුෂයා වන බස්නාහිර පළාත් අමාත්‍ය උපාලි කොඩිකාර මහතා විසින් මෙම සති පොළ බලහත්කාරයෙන් විවෘත කර තිබෙනවා.

පසුව පෙරවරු 10.30ට පමණ එම ස්ථානයට පැමිණි විජේදාස රාපක්ෂ සහ අමාත්‍ය රාවුෆ් හකීම් යන මහත්වරු ද නැවත එය විවෘත කර ඇති බව වාර්තා වනවා.


No comments:

Post a Comment

Post Bottom Ad