ජනපති මෛත්‍රීගේ ගායන හැකියාව මෙන්න (Video) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, June 29, 2015

ජනපති මෛත්‍රීගේ ගායන හැකියාව මෙන්න (Video)

ත්‍රිකුණාමලය නාවුක හමුදා කඳවුරේ නව දෙමහල් ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට ඉකුත් 27 වැනි දා සහභාගී වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සම්ප්‍රාප්තිය සනිටුහන් කරමින් එම කඳුවුරු භූමියේ රුක් රෝපණයක් සිදු කෙරිණ.

එසේ ම ජනාධිපතිවරයා නාවුක හමුදා සංගීත කණ්ඩායමේ සංගීතය රස විඳිමින් ඔවුන් සමග ගීතයක් ගායනා කිරීම එහි දී සිදු වූ විශේෂ අවස්ථාවකි.

No comments:

Post a Comment

Post Bottom Ad