මාරවිල මුදුකටුව ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක සේවය කළ අයෙකු සිරුරට ගිනි තබා ගෙන සිය දිවි හානි කරගෙන ඇති අතර මෙසේ මියගොස් ඇත්තේ දංකොටුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
ඊයේ (28) සවස 3.00ට පමණ මෙය සිදු වී ඇති අතර අදාළ පුද්ගලයා සේවය කළ ඉන්ධන පිරවුම්හල අසල දී ගිනි තබා ගැනීම සිදු වී ඇත. මාරවිල පොලීසිය වැඩිදුර විමර්ශණ සිදු කරයි.
Monday, June 29, 2015
පුද්ගලයෙකු මාරවිල දී ගිනි තබාගෙන මිය යයි
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment