අම්පාරේ TNA සාමාජිකයින් 1000ක් එජාපයට  - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, June 29, 2015

අම්පාරේ TNA සාමාජිකයින් 1000ක් එජාපයට 

අම්පාර දිස්ත්‍රික්කයේ දෙමල ජාතික සන්ධානයේ සාමාජිකයින් දහසක් පමණ එක්සත් ජාතික පක්ෂයට එක්වූ බව එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක දයා ගමගේ මහතා පවසයි.

එම පිරිස දයා ගමගේ මහතාගේ අතින් එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ලබා ගත්හ. 

ඒ අනුව තිරුක්කෝවිල් හිදී TNA සාමාජික සාමාජිකාවන් 400 ක් පමණ ද විනයාගපුරම් හිදී සාමාජික සාමාජිකාවන් 600 ක් පමණ ද මෙලෙස එජාප සමග එක්වූහ.

No comments:

Post a Comment

Post Bottom Ad