මහින්ද බුලත් කොලයෙන් ඒම ස්ථිරයි - වාසු (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, June 29, 2015

මහින්ද බුලත් කොලයෙන් ඒම ස්ථිරයි - වාසු (VIDEO)

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ බුලත් කොළය ලකුණින් ඉදිරි මැතිවරණයේදී තරඟ කිරීමේ අවස්ථාව හිමි වීම ස්ථිර බව ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර මහතා ප්‍රකාශ කළේ ය.

ඔහු මේ බව කියා සිටියේ ඊයේ (28) රුවන්වැල්ල ප්‍රදේශයේ පැවැති ජන හමුවකට එක්වෙමින්.

එම අවස්ථාවේ වීඩියෝව පහතින්.

No comments:

Post a Comment

Post Bottom Ad