විටිනා උපකරණ රැසක් සමගින් රොකට්ටුවක් පුපුරයි  - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, June 29, 2015

විටිනා උපකරණ රැසක් සමගින් රොකට්ටුවක් පුපුරයි 

ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානය වෙත ගිය රොකට් යානාවක් පුපුරා ගොස් ඇති බව නාසා ආයතනය නිවේදනය කරයි.

ඇමරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ කේප් කැනවර් ගගන මධ්‍යස්ථානයේ සිට අභ්‍යාවකාශ ගත වූ ෆෝල්කන් නයින් නමැති රොකට් යානාව ඊයේ (28) මෙලෙස පුපුරා ගොස් ඇත.

මෙම රොකට්ටුව ඉතා වටිනා උපකරණ රැසක් සමගින් විනාශ වී ඇති බව නාසා ආයතනයේ වාර්තා පෙන්වා දේ. මීට පෙර මෙම රොකට්ටුව 18 වතාවක් අභ්‍යාවකාශය වෙත ගොස් ඇති බව ද වාර්තා වේ.

මීට අදාල වීඩියෝව පහළින් නරඹන්න.

No comments:

Post a Comment

Post Bottom Ad