සමලිංගික පා ගමනේ දී සිංහ කොඩියත් ඉදිරියෙන්ම (PHOTOS) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, June 28, 2015

සමලිංගික පා ගමනේ දී සිංහ කොඩියත් ඉදිරියෙන්ම (PHOTOS)

සමලිංගික අයිතීන් වෙනුවෙන් බ්‍රිතාන්‍යයේ ලන්ඩන් අගනුවර දී පසුගිය දා පැවැත්වුණු “ලන්ඩන් අභිමානය” පා ගමනට විශාල ජන සහභාගීත්වයක් හිමි වුණා.

පා ගමනෙහි ඉදිරියෙන්ම ලොව විවිධ රටවල්වල කොඩි රැගෙන ගිය අතර එහි ශ්‍රී ලාංකීය ධජයත් ප්‍රදර්ශණය වනු දක්නට ලැබුණා.


පසුගිය වසරේ මෙම පා ගමනට 750,000 කට අධික ජනකායක් සහභගී වූ අතර මෙවර එම සංඛ්‍යාව දශ ලක්ෂයක් පමණ විය හැකි බවට ඇස්තමේන්තු කරනු ලැබ තිබුණා.


150627150951_bbc_gay_rights_640x360_bbc_nocredit
150627151846_london_gay_rights_640x360_bbc_nocredit
ukip-pride
1435427435-thousands-parade-for-pride-2015-in-london_7956810
AN74082598Participants-take
1435447108-annual-pride-parade-london-june-2015_7963346
pride
image

No comments:

Post a Comment

Post Bottom Ad