චන්ද්‍රිකාට හෙටට 70යි.. රට පුරා දින 10ක් පුරා උත්සව.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, June 28, 2015

චන්ද්‍රිකාට හෙටට 70යි.. රට පුරා දින 10ක් පුරා උත්සව..

හෙට දිනට 70 වන වියට එළැඹෙන හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා කුමාරණතුංග මහත්මියගේ උපන් දිනයට සමගාමීව ලබන ජුලි මස 5 වැනිදා දක්වා රට පුරා විවිධ ආගමික සහ සුබසාධන වැඩසටහන් රැසක් සූදානම් කර තිබේ. 

ඊයේ දිනයෙන් මෙම වැඩසටහන් මාලාව ආරම්භ විය.

මෙම සුමරුම් උත්සව මාළාව නිමා වන්නේ ජනපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඇතුළු තවත් ප‍්‍රධානීන් රැසකගේ සහභාගිත්වයෙන් බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වෙන විශේෂ උත්සවයකිනි.

No comments:

Post a Comment

Post Bottom Ad