ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයෙන් එජාපය ජය ගන්නේ තුනෙන් දෙකක බලයක්ද සහිතව යයි විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවිර මහතා කඹුරුපිටියේ පැවැති ජන හමුවකදී කියා සිටියේය.
තව දුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ එම නව ආණ්ඩුවට රාජපක්ෂලගේ අභයාරාම පාර්ශවයේ කිසිම හේතුවක් මත එකතු කර ගන්නෙ නැති බවත් ජනතාව මහින්ද රාජපක්ෂ පැන්නුවේ පස්ස දොරින් අනෙක් ආණ්ඩුවට ඇතුළත් කරගන්න නොවන බවත්ය.
Sunday, June 28, 2015
ඊළඟට හදන්නේ 2/3 එජාප ආණ්ඩුවක්.. රාජපක්‍ෂගේ අභයාරාම පාර්ශ්වයේ කිසිවෙකු ගන්නේ නෑ..
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment