ත්‍රිකුණාමලය නාවික හමුදා කදවුරේ නව දෙමහල් ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට සහභාගීවීම සදහා ඊයේ (27) ත්‍රිකුණාමලයට ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ත්‍රිකුණාමලය කෝනේෂ්වරන් කෝවිල වෙත ගොස් ආශිර්වාද ලබා ගත්තේ ය.
එහිදී ප්‍රධාන පූජකතුමා විසින් විශේෂ ආගමික වතාවත් සිදු කොට ජනාධිපතිවරයා වෙත ආශිර්වාද කළ අතර ජනපතිගේ භාර්යාව ජයන්ති සිරිසේන මහත්මියද මෙම අවස්ථාවට එක් විය.
ආරක්ෂක ලේකම් බී.එම්.යූ.ඩී බස්නායක මහතාද ජනාධිපතිවරයා සමග මෙම සංචාරයන්ට එක්විය.

No comments:
Post a Comment