සමලිංගික පෙරහැරේ ගිය ලාංකිකයෝ මෙන්න - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, June 30, 2015

සමලිංගික පෙරහැරේ ගිය ලාංකිකයෝ මෙන්න

කාන්තා සහ පිරිමි සමරිසි (Gay & Lesbian) , ද්වීරිසි (Bisexual) සහ විපර්යාසිත (Transgender) ලිංගික ප්‍රජාව සැමරීමට ලක් කෙරෙන පා ගමනක් පසුගිය දා අමෙරිකාවේ නිව්යෝක් නුවර පැවැත්වුණා. 

විශාල ජන සහභාගීත්වයකින් පැවැති මෙම පාගමනට විශාල පිරිසකගේ සහභාගීත්වයක් ලැබී තිබූ අතර විවිධ රටවල්වල පිරිස් ද ඒ සඳහා එක්ව සිටියා.

මේ අතර මෙම පාගමන සඳහා ලාංකීය තරුණ තරුණියන් පිරිසක් ද එක්ව සිටි බව පැවසෙන ඡායාරූප පෙළක්, ලාංකීය සමරිසි පුද්ගලයන් වෙනුවෙන් පිහිටුවා ඇති ෆේස්බුක් පිටුවක පළ කොට තිබෙන අයුරු දක්නට ලැබුණා. ඔවුන් එයට එක්ව සිටියේ ශ්‍රී ලාංකීය ධජය ද ප්‍රදර්ශණය කරමින්.

එම ඡායාරූප පෙළ පහතින් නරඹන්න.

11666245_1027406777299413_7500797525802060102_n
11666198_1027406750632749_1707862998052980890_n
 11667390_1027406550632769_7114561069994602663_n
11692592_1027406477299443_5100127263574524230_n
11659356_1027406693966088_4715624274276172087_n
11403046_1027406517299439_1477254104597215492_n
11350854_1027406720632752_4576427531550250368_n
11222069_1027406390632785_8451868571604264058_n
11403039_1027406580632766_4735266566364915810_n
10561734_1027406867299404_6305289459253044735_n
11050309_1027406840632740_4738690084747387208_n
11061289_1027406433966114_6675350769141286249_n
11200810_1027406807299410_9182173358955528655_n
11148621_1027406650632759_479128303753070676_n
11700908_1027406620632762_4109139952226421479_n11692701_1027406670632757_2134345330646879953_n

1 comment:

  1. මේ පොන්න බල්ලන්ගේ බැල්ලියන්ගේ පුකට පයින් ගහන්න කවුරුවත් නැද්ද

    ReplyDelete

Post Bottom Ad