මහින්ද රාජපක්ෂ මහතා යනු පිළිම සදා මේ රටේ ජනතාව වන්දනා මාන කිරීමට නියමිතව සිටි පුද්ගලයෙක් බවත් නමුත් දැන් ඔහු ට්‍රැක් එක වරද්දාගෙන ඇති බවත් ජෝතිශ්‍යවේදී ඉන්දික තොටවත්ත මහතා ස්වාධීන රූපවාහිනියේ වැඩසටහනකට සහභාගී වෙමින් පවසා තිබේ.
මහින්ද කිසි දෙනෙක අගමැති නොවන බවත් රනිල්ට ඉදිරියේ අපල නොමැති බවත් ඉන්දික තොටවත්ත මහතා විසින් එම වැඩසටහනේදී වැඩිදුරටත් ප්‍රකාශ කොට තිබුණි.
ඉන්දික තොටවත්තගේ අනාවැකි ඇතුලත් වීඩියෝව පහතින් බලන්න.
Source : hotandfastnews.com
Tuesday, June 30, 2015
මහින්ද අගමැති වෙන්නේ නැහැ - රනිල්ට අපල නැහැ - ඉන්දික තොටවත්තගෙන් අනාවැකි
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment