පුද්ගලික රූපවාහිනී නාලිකාවක සෙනසුරාදා දිනයේ විකාශය වූ සංගීත වැඩසටහනක නිවේදන කටයුතුවල නිරත වූ ජනප්‍රිය ගායක මධු මාධව අරවින්ද ඉන් ඉවත් කර ඇතැයි වාර්තා වනවා.
වැඩසටහන හරහා දේශපාලනය කළ බවට ඔහුට චෝදනා එල්ල වීම නිසා මෙලෙස ඉවත් කර ඇති බවයි සඳහන් වන්නේ.මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මධු මාධව අරවින්ද කියා සිටියේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා සමඟ දේශපාලන කටයුතු වල යෙදීම නිසා නිසා තමන්ට මේ ඉරණම අත්වූ බවයි.
කිසිම අවස්ථාවක තමන් දේශපාලනය මෙම වැඩසටහනට සම්බන්ධ කර නොගත් බවද ඔහු සඳහන් කළා. යහපාලනය මගින් මෙලෙස වාරණයට ලක් වන කලාකරුවන් රැසක් සිටින බවත් ඒගැන කිසිම මාධ්‍යක් හෙළි නොකරන බවත් මධු මාධව අරවින්ද සඳහන් කළා.
Tuesday, June 30, 2015
මධු මාධවට දොර වැසේ
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment