අගමැති අපේක්ෂකයකු නම් කිරීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හෝ එක්සත් ජාතික පක්ෂයේ සම්ප්‍රදාය නොවන බව අමාත්‍ය එස්.බී. දිසානායක මහතා බීබීසී සන්දේශයට පවසා තිබේ.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂමහතා අනිවාර්යයෙන්ම අගමැති අපේක්ෂකයා ලෙසින් තරඟ කරන බවට කුමාර වෙල්ගම මන්ත්‍රීවරයාගේ ප්‍රකාශය පිළිබඳව බීබීසී සංදේශය සිදුකළ විමසීමක දී "ඒ නිසා ඒක එච්චර අපිට වැදගත් නෑ" යනුවෙන් ප්‍රතිචාර දැක්වූ අමාත්‍යවරයා තවදුරටත් කියා ඇත්තේ, "තරඟ කරනවද, නැද්ද යන කාරණය ගැන අපි විශේෂ අවධානයක් යොමු කරලා නෑ.
තරඟ කිරීමත් ලොකු ගැටලුවක් හැටියට අපිට තේරෙන්නේ නෑ," යනුවෙන් ය.

No comments:
Post a Comment