තලවතුගොඩ හේමාස් රෝහලෙන් මුස්ලිම් අයට විශේෂ වට්ටම්? - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, June 29, 2015

තලවතුගොඩ හේමාස් රෝහලෙන් මුස්ලිම් අයට විශේෂ වට්ටම්?

රෝහල් ප්‍රකාශක ඇත්ත හෙළි කරයි

තලවතුගොඩ පිහිටි හේමාස් රෝහලෙන් මුස්ලිම් ජාතිකයින් හට ආකර්ශනීය වට්ටම් ලබා දෙන බව පැවසෙන පත්‍රිකාවක ඡායාරූපයක් facebook ඔස්සේ වේගයෙන් සමාජගතවෙමින් තිබේ. 

මෙලෙස මුස්ලිම් ජාතිකයින් හට තලවතුගොඩ හේමාස් රෝහලෙන් වට්ටම් ලබා දෙන්නේදැයි අපද සොයා බැලුවා.


මේ පිළිබඳව කළ විමසීමකදී රෝහලේ අළෙවි කළමණාකරු ශිරාන් ප්‍රනාන්දු මහතා කියා සිටියේ ජාතියකට හෝ ආගමකට විශේෂිත කොට තම ආයතනය කිසිදු ප්‍රවර්ධන කටයුත්තක් නොකරන බවය. 

facebook ඔස්සේ ප්‍රචාරය වන අදාල දැන්වීම සම්පූර්ණයෙන්ම ව්‍යාජ දැන්වීමක් බවද ඔහු වැඩිදුරටත් පැවසුවා. ඒ පිළිබඳව නිවේදනයක්ද ඔවුන්ගේ facebook පිටුවෙහි මෙසේ පළකර තිබෙනවා. 



Source By : Nethfm

No comments:

Post a Comment

Post Bottom Ad