ජනපති සමග මේ ගන්නේ "ජල්ෆි"ද? නැත්නම් "ප්‍රල්ෆි"ද? - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, June 29, 2015

ජනපති සමග මේ ගන්නේ "ජල්ෆි"ද? නැත්නම් "ප්‍රල්ෆි"ද?

ජනපති සමග නිලාවැලි වෙරළේ සෙල්ෆි ගත් හැටි

"සෙල්ෆි" මෑත කාලයේ වඩාත් වේගයෙන් ජනගත වූ වචනයක් විය. පොලිසිය දඩ කොළ ලියද්දී ඔවුන් පෙනෙන පරිදි ගන්නා සෙල්ෆි "පොල්ෆි" හෙවත් දඩ සෙල්ෆි විය. 

මෙසේ සමාජයේ බොහෝ දෙනෙකු තමා විසින්ම ගන්නා තමාගේ හෝ පිරිසකගේ ඡායාරූප හෙවත් සෙල්ෆි දැන් ඉමහත් ජනප්‍රිය කලාවක් බවට පත්ව ඇත.

නැගෙනහිර ප්‍රදේශයේ සංචාරයක නිරතවූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිලාවැලි වෙරළේදී සෙල්ෆි රැසකට මුහුණ දී තිබේ. පොලිසිය සමග ගන්නා සෙල්ෆි පොල්ෆි වේනම් ජනාධිපතිවරයා සමග ගන්නා සෙල්ෆි "ජල්ෆි" ද නැත්නම් "ප්‍රල්ෆි" ද?






No comments:

Post a Comment

Post Bottom Ad