මැතිවරණ කොමසාරිස්වරයා විසින් සියලුම පක්‍ෂ ලේකම්වරුන් විශේෂ සාකච්ඡාවක් සඳහා ලබන මස 02 වැනිදා මැතිවරණ මහලේකම් කාර්යාලය වෙත කැඳවා ඇතැයි වාර්තා වේ.
මැතිවරණ නීතියට අනුව මහමැතිවරණය ප‍්‍රකාශයට පත් කළ දින සිට සතියක් ඇතුලත පිළිගත් දේශපාලන පක්‍ෂ මැතිවරණයට තරග කරනවාද නැද්ද යන්න මැතිවරණ කොමසාරිස්වරයා වෙත දැනුම් දිය යුතුයි.
එමෙන්ම දැනට ලියාපදිංචි පක්‍ෂවල සලකුණු වෙනස් කිරීමක් සිදුකරන්නේ නම් එයද මැතිවරණය ප‍්‍රකාශයට පත්කළ දින සිට සතියක් ඇතුලත සිදුකළ යුතු අතර මේ සම්බන්ධයෙන් සහ තවත් කරුණු කිහිපයක් පිළිබඳ මෙම හමුවේදී සාකච්ඡා කිරීමට නියමිතය.

No comments:
Post a Comment