පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාගේ ප්‍රකාශයේ සඳහන් කරනු සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන මෙහෙයවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා පවසයි.
අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ, මන්ත්‍රීවරයා අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා පැය 6ක කාලයක් ඔහුගෙන් ප්‍රශ්න කර ප්‍රකාශයක් සටහන් කර ගත් බව ය.
විමර්ශනවලින් අනතුරුව ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා එහිදී පැවසී ය.
Source By : Newsfirst
Tuesday, February 10, 2015
Home
ප්‍රවෘත්ති
දුමින්දගෙන් රහස් පොලීසිය කළ ප්‍රශ්න කිරීම් පිළිබඳව පොලීසිය මාධ්‍යට කළ ප්‍රකාශය (VIDEO)
දුමින්දගෙන් රහස් පොලීසිය කළ ප්‍රශ්න කිරීම් පිළිබඳව පොලීසිය මාධ්‍යට කළ ප්‍රකාශය (VIDEO)
Tags
# ප්‍රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්‍රවෘත්ති
Labels:
ප්‍රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment