ශෂී වීරවංශ ගැන මූලික විමර්ශණ නිමයි.. පොලීසිය නීතිපති උපදෙස් පතයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, February 10, 2015

ශෂී වීරවංශ ගැන මූලික විමර්ශණ නිමයි.. පොලීසිය නීතිපති උපදෙස් පතයි..

පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත්මියගේ විදෙස් ගමන් බලපත් සිදුවිම සම්බන්ධයෙන් මූලික පරීක්‍ෂණ අවසන් බවත් ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ උපදෙස් බලාපොරොත්තු වන බවත් පොලීසිය පවසයි.

No comments:

Post a Comment

Post Bottom Ad