පැරදුනු එකා ගෙදරට වෙලා ඉන්න ඕනා (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, February 10, 2015

පැරදුනු එකා ගෙදරට වෙලා ඉන්න ඕනා (VIDEO)

මෙරට නැවත විනාශ කිරීමට ඉඩ නොදෙන බව එන්.කේ.ඩී.එස්. ගුණවර්ධන අමාත්‍යවරයා ප්‍රකාශ කරයි. 

ත්‍රීකුණාමලය ප්‍රදේශයේ ජනහමුවක් අමතමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මීලඟ අග්‍රාමාත්‍ය ධුරය සඳහා පත්කර ගැනීමට ඇතැම් පිරිස් දරන උත්සාහය දැඩි විවේචනයට ලක් කළ අමාත්‍යවරයා "පැරදුණු එකා ගෙදරට වෙලා ඉන්න ඕනා" යනුවෙන් දැඩි ප්‍රහාරයක් කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad