පසුගිය සන්ධාන පාලන සමයේ ස්ථාපිත කර තිබූ ජේ්‍යෂ්ඨ අමාත්‍ය කාර්යාලය කාර්යාලය වසා දැමීමට නව රජය තීරණය කර තිබේ.පසුගිය පාලන සමයේ ජේ්‍යෂ්ඨ ඇමතිවරුන් දස දෙනෙකු පත්කර ඔවුන් සදහා ජේ්‍යෂ්ඨ අමාත්‍යවරුන්ගේ කාර්යාලය නමින් වෙනම කාර්යාලයක් ආරම්භ කර තිබිණි.
About විගස පුවත් I Vigasapuwath
No comments:
Post a Comment