එන මැතිවරණයේදී ජනතාව ඉදිරියට එනවා.. – මහින්ද - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, February 10, 2015

එන මැතිවරණයේදී ජනතාව ඉදිරියට එනවා.. – මහින්ද

ඉදිරි මහ මැතිවරණයේදී තමන් ජනතාව ඉදිරියට එන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා කීය.

ඒ මහතාගේ සුවදුක් බැලීමට තංගල්ල කාල්ටන් නිවසට පැමිණෙන ජනතාව අමතමින් ඔහු සදහන් කලේ  ‘මගේ ජයග‍්‍රහණයේදීත්,මගේ පරාජයේදීත් මගෙ ළගින්ම හිටපු පක්ෂ කිහිපයක් තියෙනවා. 

මට ඒ අයව නිකන්ම හුදකලා කරලා දාන්න බෑ. එහෙම වුණොත් ඒ අයට වෙන්නෙ අසාධාරණයක්. ඒ අයට එහෙම අසාධාරණයක් සිදු වෙනවා නම් ඉදිරි මහ මැතිවරණයේදී මම ඔවුන් වෙනුවෙන් ජනතාව ඉදිරියට එනවා’ යනුවෙනි.

No comments:

Post a Comment

Post Bottom Ad