ගුණරත්නම් දුටු තැන අත්අඩංගුවට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, February 10, 2015

ගුණරත්නම් දුටු තැන අත්අඩංගුවට

ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ කුමාර් ගුණරත්නම් හෙවත් නොයෙල් මුදලිගේ අත්අඩංගුවට ගන්නා ලෙස පොලිස්පතිවරයාට දන්වා ඇත.

ගුණරත්නම් මෙරට රැඳී සිටින්නේ නීතිවිරෝධීව බැවින් ඔහු අත්අඩංගුවට ගන්නා ගෙන ආගමන විගමන දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කරන ලෙසද ඉම ඉල්ලීමේ සඳහන්ය.

No comments:

Post a Comment

Post Bottom Ad