වෙලේ සුදා සමඟ කුඩු බිස්නස් කලාද.. දුමින්ද රහස් පොලීසියේ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, February 10, 2015

වෙලේ සුදා සමඟ කුඩු බිස්නස් කලාද.. දුමින්ද රහස් පොලීසියේ

ප‍්‍රකට මත්කුඩු ජාවාරම්කරු වෙලේසුදා ගෙන් මුදල් ලබා ගත්තේ යයි හෙළි වී ඇති තොරතුරු සම්බන්ධයෙන් ප‍්‍රශ්න කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා කොළඹ රහස් පොලිසියට අද පෙරවරුවේ කැඳවා තිබින.

වෙලේ සුදා විසින් ලබාදුන් කට උත්තරයේ දුමින්ද සිල්වාගේ නමද සඳහන්වූ බව පොලීසිය පසුගියදා හෙළි කලේය.

No comments:

Post a Comment

Post Bottom Ad