හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විදුලි පුටුවට ගෙනයන්න කිසිවෙකු හෝ හිතන්නේ නම් එය සියදිවි නසා ගැනීමක් යයි ජාතික හෙළ උරැමයේ සභාපති පාර්ලිමේන්තු මන්ත‍්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ පවසති.
‘අපි කිසිවිටෙකත් මහින්ද රාජපක්ෂ මහත්තයාට හිමිවිය යුතු ගෞරවය ලබා දෙන්න පැකිලෙන්නේ නෑ. එතුමාට ඒ ගෞරවය ලබාදිය යුතුමයි.
එතුමා විදුලි පුටුවට ගෙනියන්න ඕනයි කියලා කවුරුහරි හිතනවා නම් ඒ හිතන අයට මම කියනවා ඒක සියදිවි නසා ගැනීමක් කියලා. එතුමා විදුලි පුටුවට ගෙනියන්න අපි ඉඩ තියන්නේ නෑ.
එතුමා ජාත්‍යන්තර අධිකරණයට ගෙන යාම හෝ ඒ පිළිබදව ප‍්‍රකාශ කරන්න හෝ කවරකු ඉදිරිපත් වෙනවා නම් එය ද සියදිවි නසා ගැනීමක් කියලා මම කියනවා’ යයිද උන් වහන්සේ පාර්ලිමේන්තුවේදී අදහස් පල කලේය.
Tuesday, February 10, 2015
විදුලි පුටුවට මහින්ද යවන්න හදනවා නම් එය සිවිදිවි නසා ගැනීමක්..
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment