කොටින්ගේ ‘මහා මහතිර්’ නමින් යාපනයේ රඟහලක් විවෘත කෙරේ.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, February 10, 2015

කොටින්ගේ ‘මහා මහතිර්’ නමින් යාපනයේ රඟහලක් විවෘත කෙරේ..

කොටි සංවිධානය විසින් ‘මහා මහතිර්’ ගෞරව නාමයද පිරිනමා තිබූ හිටපු දෙමළ සන්ධාන මන්ත්‍රීවරයකු වූ කේ. සිවනේසන් වෙනුවෙන් සමරුහලක්‌ යාපනයේ කරවෙඩ්ඩි පාසල් භූමියේ ද්‍රවිඩ සන්ධානය විසින් විවෘත කර තිබේ.

මේ සමරුහල පසුගිය සෙනසුරාදා දිනයේ විවෘත කර ඇති අතර මේ ගැන රජයට දැනුම් දී නොතිබූ බවද පැවසෙයි.

No comments:

Post a Comment

Post Bottom Ad