තමන්ද පෙර වලගම්බා රජු සේ කාලයක් සැගවී සිටියේ යයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී මර්වින් සිල්වා මහතා පවසයි.
‘ටික කාලයක් වලගම්බා රජතුමන් පේන්නේ නැතුව හිටියනෙ. ඊට පස්සේ ඕන වෙලාවට ගාණට එළියට ආවා.
ඒ වගේ ටිකක් කකුල පස්සට අරගෙන වැඩ කරන්න ඕන වෙලාවලූත් තියෙනවා.
මම කතාකරගත්ත විදියටම ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා සහ අගමැති රනිල් වික‍්‍රමසිංහ මැතිතුමා එකතු වෙලා කරගෙන යන මේ විනිවිදභාවයකින් යුතු ආණ්ඩුවට රටට හො`ද අනාගතයක් උදා කරදෙන්න මමත් සහාය දෙනවා’ යයිද ඔහු කොළඹදි මාධ්‍ය වෙත අදහස් පල කලේය.
Monday, February 9, 2015
මාත් වළගම්බා රජු වගේ කාලයක් සැඟවී සිටියා – මර්වින්
Tags
# ඕපාදුප
Share This
About විගස පුවත් I Vigasapuwath
ඕපාදුප
Labels:
ඕපාදුප
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment