නෑ.. කොහෙත්ම නෑ.. විමුක්ති දේශපාලනය කරන්නේ නෑ – චන්ද්‍රිකා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, February 9, 2015

නෑ.. කොහෙත්ම නෑ.. විමුක්ති දේශපාලනය කරන්නේ නෑ – චන්ද්‍රිකා

විමුක්ති කුමාරතුංග තමාගේ පුත‍්‍රයා කිසිසේත්ම දේශපාලනයට පැමිණෙන්නේ නැතැයි හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය පවසයි.

ඇය මෙසේ කියා සිටියේ මහනුවරදී පැවැති උත්සව සභාවකින් නැගුණු පැනයකට පිළිතුරු දෙමිනි.

සභාවේ එක් නියෝජිතයෙක් විසින් ඉදිරියේදී ශ‍්‍රීලනිපයේ අපේක්ෂකයෙකු වශයෙන් විමුක්තිව දේශපාලනයට යොමු කරන මෙන් කුමාරතුංග මහත්මියගෙන් ඉල්ලා සිටි අතර හිටපු ජනාධිපතිනිය ඊට පිළිතුරැ දෙමින් කියා සිටියේ ‘නෑ. කොහෙත්ම නෑ. 

විමුක්ති දේශපාලනයට එන්නේ නෑ’ යනුවෙනි.

No comments:

Post a Comment

Post Bottom Ad