නව රජයේ තිත්ත ඇත්ත නම් තමන්ද ආණ්ඩුවේ සිටින්නේ හොරු සමග හෙළුවෙන් බව නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පවසයි.
ඔහු පවසන්නේ ජනාධිපතිවරණ මැතිවරණ කාලයේදී බලයට පත් වූ පසු හොරුන්, වංචාකරුවන්, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගන්නා බවටත්, ගුවන්තොටුපොල වසාදමන බවටත් පැවසුවත් මේ වනතුරුද එම කාර්යය සිදුනොවූ බවයි.
ඇතැම් දූෂණ වංචාවලට එරෙහිව කතා කළ තනතුරු ලැබුණු පසු නිහඬ වී ඇතැයිද කී ඔහු තමන් ජනතා අපේක්ෂා වෙනුවෙන් පෙනීසිටින බවද කීය.
Tuesday, February 10, 2015
මාත් ඉන්නේ හොරු සමඟ හෙළුවෙන්.. එයාපෝර්ට් වහනවා කිවුවට තාම වහුවෙ නැත්තේ ඇයි..
Tags
# ඕපාදුප
Share This
About විගස පුවත් I Vigasapuwath
ඕපාදුප
Labels:
ඕපාදුප
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment