සුධර්මන් රදලියගොඩ රක්‍ෂිත බන්ධනාරගාගත කෙරේ.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, February 10, 2015

සුධර්මන් රදලියගොඩ රක්‍ෂිත බන්ධනාරගාගත කෙරේ..

ස්වාධීන රූපවාහිනියේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සුධර්මන් රදළියගොඩ මහතා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය විසින් ලබන 24 වන දින දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඔහුට එල්ල වී ඇති චෝදනාව වුයේ පසුගිය ජනාධිපතිවරණ සමයේ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතා සිය ඡන්ද ව්‍යාපාරයට බාල වයස්කාර දරුවකු යොදා ගත්තැයි අපහාසවන අන්දමින් විද්‍යුත් මාධ්‍ය දෙකක වැරදි පුවතක් පළ කළ බවටයි.

No comments:

Post a Comment

Post Bottom Ad