තත්වය ව්‍යාකූලයි.. ඒත් රසවත්.. මං ඡන්දෙට ලෑස්ති වෙනවා.. – පබා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, February 9, 2015

තත්වය ව්‍යාකූලයි.. ඒත් රසවත්.. මං ඡන්දෙට ලෑස්ති වෙනවා.. – පබා

වත්මන් දේශපාලන තත්වය ව්‍යාකූල වුවත් එය රසවත් බවත් තමන් මේ දිනවල ඉදිරි මැතිවරණයට සූදානම් වන බවත් ගම්පහ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රීනී උපේක්‍ෂා ස්වර්ණමාලී මහත්මිය පවසයි.

මම ආණ්ඩුවට සහය දෙන්න අවුරුදු 4කට කලින්තීරණය කළාම පක්ෂයේ නායකයා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අද නායකයා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන. 

තත්ත්වය ව්‍යාකූල වගේ පෙනුණට ඒක රසවත් කියලයි මට හිතෙන්නෙ. ඊළග මැතිවරණය මට තීරණාත්මක කඩඉමක් වෙයි. 

ඒකෙ ප‍්‍රතිඵලය මොනව වුණත් මගේ ඉදිරි ජීවිතය හැඩගැහෙන්නෙ ඒකෙන් කියල මට හිතනවා. මේ දිනවල මං ඒකට තමයි ප‍්‍රමුඛත්වය දීලා තියෙන්නෙ’ යයිද ඇය කීවාය.

No comments:

Post a Comment

Post Bottom Ad