අනුර දිසානායන කැබිනට් මණඩලයේ… - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, February 9, 2015

අනුර දිසානායන කැබිනට් මණඩලයේ…

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා නව ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලයටත් ඉහලින් ඇති ජාතික විධායක සභාව නියෝජනය කිරීම සෘජු ආණ්ඩු නියෝජනයක් බැවින් තව දුරටත් එම පක්‍ෂය විපක්‍ෂයේ පක්‍ෂයක් නොවන බව පෙරටුගාමී සමාජවාදී පක්‍ෂය පවසයි.

එම පක්‍ෂ ප‍්‍රචාරක ලේකම් පුබුදු ජාගොඩ මහතා පවසන්නේ වත්මන් පාලනයේ තීන්දු ගන්නා ප‍්‍රධාන බල ඒකකය වන්නේ එම ජාතික විධායක සභාව බවත් චන්ද්‍රිකා පලන සමයේ එය කුස්සි කැබිනට්ටුව ලෙසත්, මහින්ද පාලනයේදී එය සහෝදර සමාගම ලෙසත් ක‍්‍රියාත්මක වූ බවයි.

ඒ අනුව දිසානායක මහතා ජනතාව ඉදිරියේදී විපක්‍ෂයේ බව පෙන්වීමට උත්සාහ කලද ඔහු දැන් ආණ්ඩුවේ සෘජු පාර්ශ්ව කරුවෙක් යයිද කියා සිටියේය.

No comments:

Post a Comment

Post Bottom Ad