‘මහින්දාගමනයට ඔබ සූදානම් ද?’ – මහින්ද අගමැති කරන ජනරැල්ල අද ඇරඹේ.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, February 9, 2015

‘මහින්දාගමනයට ඔබ සූදානම් ද?’ – මහින්ද අගමැති කරන ජනරැල්ල අද ඇරඹේ..

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේ දී එක්සත් ජනතා නිදහස් සංධානයේ ජයග්‍රහණය තහවුරු කිරීමේ පූර්ව කොන්දේසිය ළෙස එහි අගමැති අපේක්ෂක ළෙස මහින්ද රාජපක්ෂ මහතා නම් කරන මෙන් සංධානයේ නායකයින්ට බල කරන ජන රැල්ල ගොඩ නැගීමේ කුළුඳුල් මාධ්‍ය හමුව අද කොළඹ 07 ජාතික පුස්තකාල ප්‍රලේඛණ ශාලාවේ දී පැවැත්වේ.

ඒ සඳහා මහජන එක්සත් පෙරමුණ, ජාතික නිදහස් පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය සහ ප්‍රජාතන්ත්‍රවාදි වාමාංශික පෙරමුණ නියෝජනය කරමින් දිනේෂ් ගුණවර්ධන, විමල් වීරවංශ, උදය ගම්මන්පිල සහ වාසුදේව නානායක්කාර යන මහත්වරු සහභාගි වීමට නියමිතය.

අරවින්ද අතුකෝරාල

No comments:

Post a Comment

Post Bottom Ad