‘නෙළුම් පොකුණ’ නම මකා දමයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, February 9, 2015

‘නෙළුම් පොකුණ’ නම මකා දමයි..

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් කොළඹ විහාරමහා දේවී උද්‍යානය ආසන්නයේ නෙළුම් පොකුණ ඉදිරිකර ‘නෙළුම් පොකුණ මාවත’ ලෙස නම් කරන ලද ඒ ඉදිරිපිට මාර්ගය යළිත් ‘ආනන්ද කුමාරස්වාමි මාවත’ ලෙස රජය විසින් යළි නම් කර තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad