මහින්ද නැතොත් අපිත් වැඩ නෑ.. – ගාල්ලේ ප‍්‍රා. මන්ත‍්‍රීන් දෙවොල් දෙවියන්ට දිවුරති.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, February 9, 2015

මහින්ද නැතොත් අපිත් වැඩ නෑ.. – ගාල්ලේ ප‍්‍රා. මන්ත‍්‍රීන් දෙවොල් දෙවියන්ට දිවුරති..

ඉදිරි මහ මැතිවරණය සඳහා අගමැති අපේක්‍ෂකයා ලෙස මහින්ද රාජපක්‍ෂ මහතා තරඟ නොකරන්නේ නම් තමන් ශ‍්‍රීලනිපය දිනවීම සඳහා හවුල් නොවන බව ගාල්ල දිස්ත‍්‍රික්කයේ ශ‍්‍රීලනිප පළාත් පාලන නියෝජිතයෝ පවසති.

ඔවුන් පිරිස ඊයේ සීනිගම දේවාලයට ගොස් දොවොල් දෙවියන්ට මෙම පොරොන්දුව ලබා දුන් අතර වත්තල ප‍්‍රාදේශිය සභාවේ සභාපතිවරයාට පහර දීමට දේවාලයේ පොල් ගැසීමකද නිරත විය.

ඉන් පසු පිරිස හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා මුණ ගැනීම සඳහා මැදමුලනට යාමටද තීරණය කලහ.

No comments:

Post a Comment

Post Bottom Ad