70 ට වැඩි නම් ආණ්ඩුවෙන් මාසෙකට 2000ක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, February 9, 2015

70 ට වැඩි නම් ආණ්ඩුවෙන් මාසෙකට 2000ක්

අවුරුදු 70 ඉක්මවූ මෙරට ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට මෙම මස සිට රුපියල් 2000ක මාසික දීමනාවක් ලබාදීමට කටයුතු බව සමාජ සේවා සමාජ සුබසාධන අමාත්‍ය පී.හැරිසන් මහතා පවසයි.

මෙම ගෙවීම් ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් සිදු කිරීමට නියමිත අතර ග‍්‍රාම නිලධාරීවරයා හරහා අනුමත කරනු ලබන පිරිසට සමාජ සේවා දෙපාර්තමේන්තුව මගින් මුළු ජීවිත කාලය පුරාවටම මෙම දීමනාව ලබාදෙන බවද අමාත්‍යවරයා ප‍්‍රකාශ කරයි.

No comments:

Post a Comment

Post Bottom Ad