2015 ලෝක කුසලානයේ පළමු පුහුණු තරඟයෙන් ශ‍්‍රී ලංකාව පරාදයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, February 9, 2015

2015 ලෝක කුසලානයේ පළමු පුහුණු තරඟයෙන් ශ‍්‍රී ලංකාව පරාදයි..

2015 ලෝක කුසලාන තරඟාවලිය වෙනුවෙන් පැවකි ශ‍්‍රී ලංකා-දකුණු අප‍්‍රිකා පළමු පුහුණු තරඟයෙන් ශ‍්‍රී ලංකාව පරදා දකුණු අප්‍රිකාව කඩුලු 5ක ජයක් හිමි කර ගත්තේය.

තරඟයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම අයහපත් කාලගුණය හේතුවෙන් පන්දු වාර 44.4කට සීමා වූ ඉනිමේදී කඩුලු 7ක් දැවී ලකුණු 279ක් රැස් කලේය. 

තරඟය ජය ගැනීම සඳහා ඩක්වත් ලුවිස් න්‍යාය අනුව පන්දු වාර 25කදී ගබා ගත යුතු වූ ලකුණු 188 පන්දු වාර 24.3කදී පසු කරමින් දකුණු අපි‍්‍රකාව ජය ගත්තේය.

ලකුණු පුවරුව මෙතනින්

No comments:

Post a Comment

Post Bottom Ad