නීතියේ මුක්තිය වැඩක් නෑ.. මහින්ද අත්අඩංගුවට ගෙන දඬුවම් කල යුතුයි.. සියළු දුෂණ කලේ ඔහුයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, February 10, 2015

නීතියේ මුක්තිය වැඩක් නෑ.. මහින්ද අත්අඩංගුවට ගෙන දඬුවම් කල යුතුයි.. සියළු දුෂණ කලේ ඔහුයි..

පසුගිය රජය සමයේ සිදු වූ සියලූ දූෂණල වංචා, කොල්ලකෑම් සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ වගකිව යුතු බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

දූෂණ විරෝධී පෙරමුණ විසින් ඊයේ කොළඹදී පැවති සමුළුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ නීතියේ මුක්තිය ඇතැයි නොසලකා ඔහු අත්අඩංගුවට ගෙන දඩුවම් කළ යුතු බවයි.

No comments:

Post a Comment

Post Bottom Ad