මහින්දගේ කාලයේ උතුරට, නැගෙනහිරට කල අසාධාරණ හොයන්න ජවිපෙන් කමිටුවක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, February 10, 2015

මහින්දගේ කාලයේ උතුරට, නැගෙනහිරට කල අසාධාරණ හොයන්න ජවිපෙන් කමිටුවක්

මහින්ද රාජපක්‍ෂ පාලන සමය තුල උතුර සහ නැගෙනහිර වාසය කල ජනතාවට සිදුවූ අසාධාරණකම් සෙවීමට සඳහා ජනතා විමුක්ති පෙරමුණ විසින් විශේෂ කමිටුවක් පිහිටුවා තිබේ.

එම පක්‍ෂ මධ්‍යම කාරක සභික රාමලින්ගම් චන්ද්‍රසේගර් මහතා යාපනයේ පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ උතුරේ සහ නැගෙනහිර ප්‍රදේශවල ජනතව නැවත පදිංචීකිරීමේදී සිදුවූ අසාධාරණයන්ල යුද්ධයෙන් පසු එම ප්‍රදේශවල ජනතාවට සිය ඉඩම් ලබාදීමේදී සිදු වූ අසාධාරණකම් සහ යුද්ධයෙන් පසු අතුරුදහන් වූවන් පිළිබඳ තොරතුරු මෙම කමිටුව මිගින් විමර්ශනය කරන බවයි.

No comments:

Post a Comment

Post Bottom Ad