වත්මන් ආණ්‌ඩුවේ කුහක ඇමැතිවරුන් කිහිපදෙනකු ඉන්නා බවත් ඔවුන් තමාට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය හිමිවීම වැළැක්‌වීමට උත්සාහ කරන බවත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්‍ෂ නායක සරත් ෆොන්සේකා මහතා පවසයි.
කොලඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු කියා සිටියේ ජයන්ත කැටගොඩ මහතා දරන මන්ත්‍රී ධුරය තමනට ලබාදීමට ප්‍රසිද්ධියේ පොරොන්දු වූ බව කී ඒ මහතා දැන් එය මඟහරින්නේ කුමන හේතුවක් නිසාදැයි තමා නොදන්නා බවයි.
කෙසේ වෙතත් මන්ත්‍රී ධුරය ඉල්ලා කැටගොඩ ඉදිරියේ තමන් දනින් නොවැටෙන බවත් කී ඔහු එය යළි ලබාගැනීම සඳහා ඉදිරියේදී ශ්‍රේෂ්ඨාධිකරණයට යන බවද කියා සිටියේය.
Wednesday, February 11, 2015
මේ ආණ්ඩුවේ කුහක ඇමතිලා ඉන්නවා.. මං මන්ත‍්‍රී වෙනවාට ඔවුන් කැමති නෑ..
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment