වත්තල ප්‍රාදේශීය සභාවේ සිද්ධිය පදනම් කරගෙන ඇමති ජෝන් අමරතුංග මහතාට එරෙහිව මේ දිනවල විපක්ෂය ගෙන යන විරෝධතාවයේ කූඪ ප්‍රාප්තිය පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීමේදී ගැනීමට නියමිතය.
ජෝන් අමරතුංග ඇමතිවරයා යටතේ ඇති අමාත්‍යංශ විෂය පථයන්ගෙන් මහජන සාමය පිළිබඳ වූ විෂය ඔහුගෙන් ඉවත්කොට ජනාධිපතිවරයා වෙත පවරා ගන්නා ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායම ජනාපතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇති බවත් ඒ අනුව ඇමැතිවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව ගෙන නොඒම හෝ විවාදය සිදු කර
ඔහුගේ වැරදි හදාගන්නට අවස්ථාවක් ලබාදීමට නියමිතය.
මේ ගැන පාර්ලිමේන්තු විවාදය අද(10) පවත්වන්නට බොහෝ දුරට ඉඩ තිබුණ අතර මේ වෙනස්කම් ඉදිරයේ එහි ස්වභාවය වෙනස්ව යනු ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.
Tuesday, February 10, 2015
ජෝන්ගේ ඇමැතිකම ජනපති යටතට ?
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment