ත්‍රිවිධ හමුදාපතිවරු ෂුවර් නෑ වෙනස් කරන්න - ජනරාල් ෆොන්සේකා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, February 10, 2015

ත්‍රිවිධ හමුදාපතිවරු ෂුවර් නෑ වෙනස් කරන්න - ජනරාල් ෆොන්සේකා

අද දහවල් පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ජනරාල් සරත් ෆොන්සේකා මහතා කියා සිටියේ

ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් කර ඇති ඇතැම් පත්වීම් පිළිබඳව සෑහීමකට පත්විය නොහැකි බවයි. 

වත්මන් ත්‍රිවිධ හමුදාපතිවරු ඉවත් කර වෙනත් අය පත්කළ යුතු බවද ඔහු කියා සිටියා.

No comments:

Post a Comment

Post Bottom Ad