තමන් දැන් 100%ක්ම ඉන්නේ ජනාධිපතිතුමා හා අගමැති තුමා සමඟ යයි පාර්ලිමේන්තු මන්ත්‍රී මර්වින් සිල්වා මහතා පවසයි.
ඔහු මෙසේ සඳහන් කලේ තමන් විසින් අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුවට කරන ලද පැමිණිල්ලක් සම්බන්ධයෙන් සොය බැලීම සඳහා එම දෙපාර්තමේන්තුවට පැමිණි අවස්ථාවේදීය.
Wednesday, February 11, 2015
100%ක්ම මම ඉන්නේ ජනාධිපතිතුමයි, අගමැතිතුමයි එක්කයි..
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment