පෙරේදා දවසේ Facebook, AIM, Hipchat, Instagram, MySpace සහ Tinder ඇතුළු වෙබ් අඩවි කිහිපයක්ම අඩාල උනා මතකද? ( 2015 - 01 - 27 ) ඊට හේතුව අදාල servers වලට හැකර්වරුන් පිරිසක් විසින් සයිබර් ප්‍රහාරයක් එල්ල කිරීමයි.
ඇත්තෙන්ම මේ වැඩේ කරලා තියෙන්නේ Lizard Squad නම් වූ Hacker කණ්ඩායම. හැබැයි මොවුන් Twitter සමාජජාල වෙබ් අඩවියට කිසිදු බලපෑමක් කලේ නෑ.
ඒකට හේතුව ඔවුන් කියන විදියට ඔවුන්ගේ සන්නිවේදන ජාලය වශයෙන් ඒ කියන්නේ මිනිසුන් දැනුවත් කරන්න යොදාගත්තේ Twitter නිසා.
ඊයේ දිනයේදී Malaysia Airlines හි වෙබ් අඩවිය හැක් කරනු ලැබුවේත් මෙම කණ්ඩායම බවත් වාර්තා වෙනවා. මීට අමතරව මොවුන්ගේ විශේෂත්වය වන්නේ හැක් කිරීමට ප්‍රථම ඔවුන්ගේ Twitter පිටුවෙහි සඳහන් කිරීමයි.
ඔවුන්ගේ Twitter පිටුව මෙතනින්
Friday, January 30, 2015
Facebook ඇතුලු වෙබ් අඩවි ගණනක් එකවර Hack කලේ කව්ද?
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment