ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්‍ෂයේ නායක හිටපු හමුදාපති ජනරාල් සරත් ෆොන්සේකාගේ ඡන්ද අයිතිය මෙන්ම අහිමි වූ සියලු හමුදා පදක්කම් ඇතුළු නිලයන් සියල්ලම නැවත ලබා දී තිබේ.
ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරන්නේ ෆොන්සේකා මහතා තරු හතරේ ජනරාල්ධුරයටත්, සියලු පදක්කම් හා විශ්‍රාම වැටුප මෙන්ම අනෙකුත් ගෞරව හිමිවූ බවයි.
මැතිවරණ කොමසාරිස් කාර්යාලය සඳහන් කරන්නේ ෆොන්සේකා මහතාට යළි ඡන්ද අයිතිය හිමිව ඇති බවයි.
Wednesday, January 28, 2015
ෆොන්සේකාට සියල්ල ලැබේ.. තරු සියල්ල, ඡන්ද අයිතියත් හිමි වේ..
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment