බදු වංචාකළ ගාල්තැන්නේ කපුවාට 48ලක්ෂයක දඩයක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, January 28, 2015

බදු වංචාකළ ගාල්තැන්නේ කපුවාට 48ලක්ෂයක දඩයක්

වසර ගණනාවක් අදයම් බදු පැහරහැරී බවට චෝදනා ලත් මහනුවර ගාල්තැන්න ශ්‍රී බද්‍රකාලි අම්මාන් දේවාලයේ දේවගැති ගාමිණි ආනන්ද තැනැත්තාට රුපියල්  හතලිස් අට ලක්ෂ අසූ හයදහස් අටසිය හතලිහක(රු:48,86,840.00) දඩ මුදලක් ගෙවන ලෙසට මහනුවර මහේස්ත්‍රාත් ශ්‍රිනිත් විජේසේකර මහතා විසින් නියෝග කර තිබෙනවා. 

මෙලෙස නියෝග කිරීමෙන් අනතුරුව බන්ධනාගාර නිලධාරින් විසින් ගාමිණි ආනන්ද අධිකරණ සිර මැදිරියෙහි රඳවනු ලැබුවා. ඉන් පැයකට පමණ පසු අදාල දඩ මුදල ගෙවූ බවයි නෙත් නිවුස් වාර්තාකරු පවසන්නේ. ඉන් අනතුරුව ගාමිණි ආනන්ද මුදාහැර තිබෙනවා. 

No comments:

Post a Comment

Post Bottom Ad